"වත්මන් රජයෙත් අඩු පාඩු තිය‍ෙනවා" - රාජිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 3, 2019

"වත්මන් රජයෙත් අඩු පාඩු තිය‍ෙනවා" - රාජිත

වත්මන් රජයේද අඩු පාඩු පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එහෙත් පසුගිය රජයන්ට සාපේක්ෂව වත්මන් රජය ජනතාවට ලබාදුන් සහය අතිවිශාල බවයි.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad