අං‌‌ගොඩ ලොක්කත් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 10, 2019

අං‌‌ගොඩ ලොක්කත් අත්අඩංගුවට

අං‌‌ගොඩ ලොක්කත් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන අංගොඩ ලොක්කා නැමැත්තාද ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නම් සැකකරු මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුවන අවස්ථාවේදී එයින් පළා යෑමට සමත්ව ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (10) සිදුව තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඩුබායි හි ඇති ආරක්ෂිත කැමරා පද්ධිතය හරහා සිදුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad