වතුකම්කරුවන් වෙනුවෙන් දිගම්බරන් දැඩි ස්ථාවරයක - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 8, 2019

වතුකම්කරුවන් වෙනුවෙන් දිගම්බරන් දැඩි ස්ථාවරයක

වතුකම්කරුවන් වෙනුවෙන් දිගම්බරන් දැඩි ස්ථාවරයක

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමග ආරම්භ කර ඇති සාකච්ඡාවලට රජය මැදිහත්විමෙන් සාධාරණ තිරණයක් පිළිබඳව දැඩි ස්ථාවරයක සිටින බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (08) හැටන් දික්ඔයේ පැවති උත්සවයකට සහභාගිවිමෙන් පසු මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 700 ක් ලබාදිමට වතු සමාගම් ක්‍රියාකර ඇතත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරිමට පෙර ලබාදුන් රුපියල් 140 ප්‍රසාද දිමනාව මෙවර අහිමි කර ඇති බව ඔහු කියා සිටියි. එම ප්‍රසාද දිමනාව ලබාදිම සදහා රජයේ මැදිහත්විමෙන් වතු සමාගම් සමග දමිල ප්‍රගිතශිලි සන්ධානය සාකච්ඡා අරම්භ කර ඇති බව පාලනි දිගම්බරම් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට සැම මැතිවරණයකදිම ජයග්‍රහනය සදහා වතුකරයේ ජනතාව ඡන්දය ලබාදේ.

එවන් ජනතාවකට වත්මන් රජය මගින් දැනුට සිදු කරන සංවර්ධන කටයුතුවලට අමත්‍යවරය සිය කෘතවේදීත්වය පල කරයි. වැටුප් වැඩි කිරිමේදි අහිමි වු රුපියල් 140 ක ප්‍රසාද දිමනාව ලබාදිමට අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ රජය කටයුතු කරනු ඇති බව ඔහු විශ්වාසය පල කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad