ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනකුගේ ශරීරවල මත්ද්‍රව්‍ය අඩංගු වී ඇති බව රුධිර පරීක්‍ෂණයෙන් තහවුරුව ඇතැයි ඩුබායි දේශයෙන් ලැබෙන ආරංචි මාර්ග පැවැසීය.
මෙහිදී අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් අට දෙනකුගේ ශරීරවල මත්ද්‍රව්‍ය අඩංගුවී නොතිබීම නිසා ඔවුන් මුදා හැරීමට ඩුබායි පොලිසිය ඊයේ කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය නිල වශයෙන් දැනුම් දීමක් කර නැත. එහෙත් ඩුබායි දේශයේ සිටින ඔත්තුකරුවන් මේ පිළිබඳව ලැබුණු තොරතුරු සත්‍ය බවට තහවුරු කරන ලදී. මෙසේ නිදහස් කළ සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනකු ද සිටින බව වාර්තා වෙයි.
ඉකුත් 04 වැනිදා රාත්‍රියේ මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් රුධිර පරීක්‍ෂාවකට ලක් කර තිබිණි.
මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයට සහභාගි වූ පිරිස කොකේන් හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව විමර්ශනවලදී හෙළිවිය.
මෙම සාදයේ තිබී කොකේන් සහ හෙරොයින් සැලකිය යුතු ප්‍රමාණයක් ද ඩුබායි පොලිසිය මගින් සොයාගෙන තිබිණි
ඩුබායි නීතිය අනුව මත්ද්‍රව්‍ය වෙළෙ¹ම මෙන්ම ඒවා පරිභෝජනය කිරීම ද බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි.

ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද ශ‍්‍රී ලාංකිකයන් අතර සිටි පිරිමි 04 දෙනෙකු හා කාන්තාවන් 05 දෙනෙකු එරට පොලීසිය විසින් නිදහස් කර තිබේ.
ඔවුන් සම්බන්දයෙන් කරන ලද මූලික පරීක්‍ෂණ හා මත්ද‍්‍රව්‍ය භාවිත කලේදැයි සිදු කරන ලද රුධිර පරීක්‍ෂණයෙන් පසු මෙම පිරිස නිදහස් කර ඇතැයි වාර්තා වෙයි.
No comments:
Post a Comment