වී.රාධක්‍රිෂ්නන් ඉල්ලා අස්වෙයි? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

වී.රාධක්‍රිෂ්නන් ඉල්ලා අස්වෙයි?

වී.රාධක්‍රිෂ්නන් ඉල්ලා අස්වෙයි?

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය මැදිහත් නොවුනොත් තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්නන් මහතා පවසයි.

නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල්  750කින් වැඩි කරීම ගැන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහතා එකඟ නොවන බව සඳහන් කළේය.

ඔවුන් විසින් ඉල්ලා සිටින්නේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම බවත් එය ආණ්ඩුව මඟින් හෝ වැඩි කිරීමට පියවර ගත යතු බවත් රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහතා පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad