දෙපාර්ශවයේ එකඟතාව මත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තීරණය වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 19, 2019

දෙපාර්ශවයේ එකඟතාව මත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තීරණය වෙයි

දෙපාර්ශවයේ එකඟතාව මත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තීරණය වෙයි

දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාව මත පදනම්ව හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව අද අභියාචනාධිකරණය හමුවේ අනාවරණය විය.

ඒ, මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහ්තවරුන් නිලවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගන්නැයි ක්‍රීඩා අමත්‍යවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියචාධිකරණය හුමවේ ගොනුකළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී මේ සම්බන්ධයෙන් සමතයක් ඇති බව දෙපාර්ශවය දැනුම් දුන් අතර මොහාන් ද සිල්වා මහතාට ලේකම් ධුරයටත් රවීන් වික්‍රමරත්න මහතාට උප සභාපති හෝ උප ලෙක්ම් ධුරයට තරග කිරීමටත් අවස්ථා ලබාදීම එම එකඟතාවයි.

පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලී විජේසුන්දර සහ අර්ජුණ ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

No comments:

Post a Comment

Post Bottom Ad