ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති ලෙස ශම්මි සිල්වා තේරී පත්ව තිබේ. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට  පත්කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහිදී  ශම්මි සිල්වා මහතා ඡන්ද 83 ක් ලබාගැනීමට සමත් විය. ජයන්ත ධර්මදාස මහතාට ඡන්ද 56 ක්හිමිවිය.

No comments:

Post a Comment

Post Bottom Ad