අර්ජුණ රණතුංග පරාදයි - රවින්ට හා මතිවානන්ට ජය - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

අර්ජුණ රණතුංග පරාදයි - රවින්ට හා මතිවානන්ට ජය

අර්ජුණ රණතුංග පරාදයි - රවින්ට හා මතිවානන්ට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පරාජය පත්ව තිබේ.

ඔහු පරාජය කරමින් සුමතිපාල පාර්ශ්වයේ රවින් වික්‍රමරත්න හා කේ. මතිවානන් උප සභාපතිවරු ලෙස පත්වූහ.

රවීන් වික්‍රමරත්න ඡන්ද 82ක්, මතිවානන් 80, අර්ජුන 72ක් ලෙස ඡන්ද ලබාගැනීමට කටයුතු කළේය.

අර්ජුණ හා මතිවානන් එකම පාර්ශ්වයෙන් (රණතුංග පාර්ශ්වයෙන්) තරග කළ අතර රවින් සුමතිපාල පාර්ශ්වයෙන තරග කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad