පාර්ලිමේන්තුවට පිටතින් ජල බෝතල් ගෙන ඒම තහනම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 9, 2019

පාර්ලිමේන්තුවට පිටතින් ජල බෝතල් ගෙන ඒම තහනම්

පාර්ලිමේන්තුවට පිටතින් ජල බෝතල් ගෙන ඒම තහනම්

පිටතින් පැමිණෙන අමුත්තන්ට හෝ පාර්ලිමේන්තුවේ සේවකයින්ට පාර්ලිමේන්තු පරිශ්‍රයට ජල බෝතල් රැගෙන ඒම  සිට තහනම් කර තිබේ.
 
ආරක්ෂක හේතු මත මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

 පාර්ලිමේන්තුවේ සෑම ස්ථානයකම බීමට ජලය ඇති හෙයින් පිටතින් මෙලෙස ජලය ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැති බවයි පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ. පාර්ලිමේන්තු සේවක සේවිකාවන් විසින් රැගෙන එන ලද ජල බෝතල් පාර්ලිමේන්තු පරිශ්‍රයට ගෙනයාමට ආරක්ෂක අංශවලින්  අවසර ලැබු‍ණේ නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad