මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සෙවීමට කමිටුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සෙවීමට කමිටුවක්

මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සෙවීමට කමිටුවක්

මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

එම කමිටුව පත් කර ඇත්තේ, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙනි.

ඉරාන් වික්‍රමරත්න, නිශ්ශංක නානායක්කාර, ආශු මාරසිංහ යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියා සිටියේ, කැබිනට් මණ්ඩලය තුළ කෝකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින බව ය.

No comments:

Post a Comment

Post Bottom Ad