මහරගම පොලීසිය තුල වෙඩි තැබීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

මහරගම පොලීසිය තුල වෙඩි තැබීමක්

මහරගම පොලීසිය තුල වෙඩි තැබීමක්

මහරගම පොලිස් ස්ථානය තුලදී පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරි ගිණි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වෙයි.

අද (28) උදෑසන මෙම සියදිවි හනිකරගැනීම සිදුවී ඇති අතර එයට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් බව පොලිසිය සැකකරයි. මරණකරු වයස අවුරුදු 29ක පුද්ගලයෙකු වන බවට සඳහන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad