ඉසුරුපාය ඉස්සරහා කලබල කළ ටිචර්ලාට පොලිසියෙන් ජල ප්‍රහාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

ඉසුරුපාය ඉස්සරහා කලබල කළ ටිචර්ලාට පොලිසියෙන් ජල ප්‍රහාර


අද 28 උදෑසන අධ්‍යාපන අමාත්‍යශය පිහිටි බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට ගුරුවරුන්ගේ
විරෝධතාවයක් පැවති අතර එම අවස්තාවේ පිරිස ඇති කරන ලද කලබලය නිසා පොලිසියට මැදිහත්වීමට සිදුවේ.
පිරිස විසුරුවාහැරීම පහසු නොවූයෙන් ගුරුවරුන්ට ජල ප්‍රහාර දියත්කිරීමට සිදුවූ බව පොලිසිය දන්වා තිබේ,
මෙම විරෝධතාව නිසා බත්තරමුල්ල අවට අද දහවල් විශාල මාර්ග තදබදයක්ද හට ගැනුණි.

ගුරු හා විදුහල්පති සේවාවන්ට වසර 22ක කාලයක සිට පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සහ මාස 30ක හිඟ වැටුප් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල්කර ගනිමින් ලංකා ගුරු සේවා සංගමය මෙය සංවිධානය කර තිබිණි.



No comments:

Post a Comment

Post Bottom Ad