
පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී
චමින්ද විජේසිරි මහතා
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා , ඔහුගේ ආරක්ෂක නිලධාරීයා සහ රියදුරු අතර ගැටුමක් ඇතිවූයේ පසුගිය ඉරිදායි.
එහිදී තුවාල ලැබූ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් කොස්තාපල්වරයකු බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරිණ.
තමාට ද පහරදීමක් සිදු වූ බව පවසමින් චමින්ද විජේසිරි මහතාගේ රියදුරු ද දියතලාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අත්අඩංගුවට ගැනිණ.
No comments:
Post a Comment