මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 3, 2019

මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි

මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලී ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 71 වන  ජාතික
නිදහස් දින උත්සවයට සහභාගී වීම සඳහා
අද (03) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙවර නිදහස් දිනයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ඔහුය.
මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් ඇතුළු ධූත පිරිස එළඹෙන 05 වැනිදා ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු පිටත්ව යෑමට නියමිත බව සඳහන් වේ.


No comments:

Post a Comment

Post Bottom Ad