කොළඹ වරාය Smart කිරීමට යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

කොළඹ වරාය Smart කිරීමට යයි

කොළඹ වරාය Smart කිරීමට යයි

කොළඹ වරාය සුහුරු (Smart) වරායක් ලෙස සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 929ක් වෙන්කර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

එය සුහුරු වරායක් ලෙස ප්‍රවර්තනය කිරීම කාලයේ අවශ්‍යතාවක් බවත් මේ හරහා කොළඹ වරායේ තොරතුරු තාක්ෂණ පද්ධතිය දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය මාස 12-18ත් අතර කාලයකින් නිම කිරීමට අපේක්ෂා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad