හමුදා සීරුවෙන් සිට ධජ පාත් කරන්න ඕනේ - එහෙම නැති නිසා මම ගියේ නෑ - ෆොන්සේකා (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

හමුදා සීරුවෙන් සිට ධජ පාත් කරන්න ඕනේ - එහෙම නැති නිසා මම ගියේ නෑ - ෆොන්සේකා (VIDEO)

හමුදා සීරුවෙන් සිට ධජ පාත් කරන්න ඕනේ - එහෙම නැති නිසා මම ගියේ නෑ - ෆොන්සේකා (VIDEO)

තමන්ට ඇමති ධුරයක් නොදීමට විරෝධය පල කරමින් හා ෆීල්ඩ් මාෂල් ධුරයට ගැලපෙන ලෙස ගෞරව කිරීමට සූදානම් කර නොතිබූ නිසා තමන් කොලඹ ගාළු මුවදොර නිදහස් උත්සවයට සහභාගී නොවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොළඹ පැවති නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ෆීල්ඩ් මාෂල්වරයෙකු වන තමන් ඉදිරියට හමුදා පෙලපාලියක් පැමිණෙන්නේ නම් කොඩි පහත් කරගෙන සීරුවෙන් පැමිණිය යුතු වුවත් එවන් සූදානමක් සිදු කර නොතිබූ බවත් ඔහු සදහන් කරයි.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad