කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 1, 2019

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (02) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව හෙට පෙරවරු 09.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා කොළඹ 13,14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

මීට අමතරව කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට ද එම කාලය තුළ ජලය සැපයෙන්නේ අඩු පීඩනයක් යටතේ බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad