ඕෂධී හිමාෂා නැවත යුග දිවියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

ඕෂධී හිමාෂා නැවත යුග දිවියට

නිරූපණ ශිල්පිනියක හා නවක සිනමා නිළියක වන ඕෂධී හිමාෂා ඊයේ නැවතත් යුග දිවියට පිවිසියාය.
මින් ඉහත පළමු විවාහයෙන් ඉවත්ව සිටි ඇය ඊයේ නැවත යුග දිවියට පිවිසියේ මනෝජ් ප්‍රනාන්දු  සමගිනි. ඔහු ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවය කරන නිරූපණ ක්ෂේත්‍රයටද සම්බන්ධ අයෙකි.

  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad