ඇමති නවින් ගෝඨාභය ජනපති අපේක්ෂකයෙකු කරයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

ඇමති නවින් ගෝඨාභය ජනපති අපේක්ෂකයෙකු කරයි (VIDEO)

ඇමති නවින් ගෝඨාභය ජනපති අපේක්ෂකයෙකු කරයි (VIDEO)

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමේදී සුදුස්සාට සුදුසු තැන හිමිවනු ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ නාරාහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකට එක්වෙමිනි.

එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියහ.

නාරාහේන්පිට ගෞතම විහාරයේ දායක අභිමානී ප්‍රණාම උපහාර උත්සය ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අමාත්‍ය නවීන් දිසානායක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad