ලාල් කාන්ත අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 1, 2019

ලාල් කාන්ත අත්අඩංගුවට

ලාල් කාන්ත අත්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාන මාණ්ඩලික සභික කේ.ඩි ලාල් කාන්ත මහතා අනුරාධපුර පොලීසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බිමතින් රිය පදවා රිය අනතුරක් සිදු කිරිම ඒ මහතා අත්අඩංගුවට ගැනීමට හේතු වු බව පොලිස් මාධය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad