රට පුරා මද‍්‍රසා පාසැල් වසනු.. ජමිතුල් උලමාට රතන හිමි දන්වයි.. දින 17ක කාලයක් ලබා දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 6, 2020

රට පුරා මද‍්‍රසා පාසැල් වසනු.. ජමිතුල් උලමාට රතන හිමි දන්වයි.. දින 17ක කාලයක් ලබා දෙයි

සුගිය පාස්කු ඉරිදා රටපුරා බෝම්බ පිරවීමටත් රටපුරා මද‍්‍රසා පාසල් ඇති කිරීමටත් කටයුතු කරන ලද්දේ ජමියතුල් උලමා සංවිධානය විසින් බව පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පවසති.

එම සංවිධානය විසින්ම කාති උසාවි මෙහෙයවන බවට ද හිමියන් චෝදනා කරති.

ඉදිරි දින 7 කාලය ඇතුලත සියළු මද‍්‍රසා පාසැල් වසා දැමීමට ජමියතුල් උලමා සංවිධානයට කාලය ලබා දෙන බවත් ඔහු වහන්සේ කියා සිටිිති.

උන් වහන්සේ මෙම අදහස් පල කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad