මම එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ - දුමින්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 23, 2019

මම එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ - දුමින්ද

මම එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ - දුමින්ද

තමන් එක්සත් ජාතික පක්ෂයට එක්නොවන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. 

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වන්නේදැයි තමන්ගෙන් ප්‍රශ්ණ කරන බවත් තමන් එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම පසුගිය කාලයේදී එකට වැඩ කිරීම හරහා පක්ෂ දෙක අතර වෛරය, ක්‍රෝධය, තරහව නැති කිරිමට හැකි වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

අවශ්‍යවන්නේ මැතිවරණ කාලසීමාවේදි ප්‍රතිපත්ති ගැන විවේචනය කිරිමක් හා ඉන් පසුව එක්ව වැඩ කිරිමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad