නිවසේදී බාලදක්‍ෂ පුහුණු විම් කල පාසල් සිසුවෙක් ගෙල සිර වි ජිවිතක්ෂයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 23, 2019

නිවසේදී බාලදක්‍ෂ පුහුණු විම් කල පාසල් සිසුවෙක් ගෙල සිර වි ජිවිතක්ෂයට

Loading...
බාලදක්ෂ කදවුරකට සහභාගි විම සදහා නිවසේ පුරුදු පුහුණු විම් සිදු කල පාසල් සිසුවෙක් ගෙල සිර වි ජිවිතක්ෂයට පත් වි ඇති බව කුරුදුවත්ත පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය කුරුදුවත්ත කරගල පදිංචි නිමොද් ඉෂාන් චන්දරත්න නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.
නාවලපිටිය කුරුදුවත්ත ගිරාඋල්ල මධ්‍යම මහ විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන ජිවිතක්ෂයට පත් සිසුවා 22 පස්වරුවේ ඔහුගේ නිවසේ කාමරය තුල ලණුවක් ආධාරයෙන් බාලදක්ෂ කදවුරට සහභාගි විම සදහා පුරුදු පුහුණු විම් සිදු කර ඇත.
අවධානම්ව එම පුරුදු පුහුණු විම් සිදු කරන අවස්තාවේ මිය ගිය සිසුවාගේ මව විසින් සිසුවාට අවවාදද කර ඇති බව පොලිසිය පැවසුවේය.
මවගේ අවවාද නොපිලිගත් සිසුවා බාලදක්ෂයින් ලණුවක් ආධාරයෙන් සිදු කරන බාල දක්ෂ ක්‍රියාවක් පුරුදු පුහුණු විම් සිදු කරමින් සිටින අවස්තාවේ ඊයේ පස්වරු 5 ත් 6 ත් අතර ඔහු පුරුදු පුහුණු විම් සිදු කල ලණුව ඔහුගේ ගෙලේ සිර වි සිසුවා ජිවිතක්ෂයට පත් වි ඇති බව කුරුදුවත්ත පොලිසිය පැවසුවේය.
– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad