"ඔව් මට මොලේ අමාරුවක් තියෙනවා" - රන්ජන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 1, 2019

"ඔව් මට මොලේ අමාරුවක් තියෙනවා" - රන්ජන්

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට කළ ප්‍රකාශයට  සම්බන්ධයෙන් මහවැලි හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුම මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැඩි විරෝධයක් එල්ල කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ ප්‍රකාශයක් කරමින් රන්ජන් රාමනායක මහතාද ඒ සඳහා පිළිතුරු දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad