මහින්දගේ කාලේ ලෝක හොරා දැන් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්ලු,හම්බන්තොට සිමෙන්ති කම්හලට ආයෝජනය ඔහුගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 25, 2019

මහින්දගේ කාලේ ලෝක හොරා දැන් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්ලු,හම්බන්තොට සිමෙන්ති කම්හලට ආයෝජනය ඔහුගේ

Loading...
මහින්ද රාජපක්‍ෂ හිටපු ධනය සගවාගෙන සිටින බවටත් රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය අයිතිකරු බවටත් පසුගිය රජය සමයේ එවකට විපක්‍ෂය වූ එජාපය විසින් චෝදනා කල නන්දන ලොකුවිතාන හම්බන්තොට සිමෙන්ති කම්හලක් සදහා ආයෝජනය කරන්නට එන්නේ යයි පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා හෙලි කලේය.
රාජපක්‍සලාගේ කාලයේ ලෝක හොරෙක් යයි කියුවත් අද ඔහු සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් වී ඇතැයිද ඔහු කියා සිටියේය.
මන්ත‍්‍රීවරයාගේ මෙම චෝදනාව ප‍්‍රතික්‍ෂෙප නොකරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ හම්බන්තොට සිමෙන්ති කම්හලට ආයෝජනය කරන්නේ නන්දන ලොකුවිතාන බවයි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad