රජය පොරොන්දු ඉටු නොකළහොත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යනවා,සුමන්දිරන් මැති සබයේදී කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 22, 2019

රජය පොරොන්දු ඉටු නොකළහොත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යනවා,සුමන්දිරන් මැති සබයේදී කියයි

Loading...
ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දු ඉටු නොකළොත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට යන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
 
 ශ්‍රී ලංකාවේ කටයුතුවලට විදේශීය විනිසුරුවරුන්ට මැදිහත් විය නොහැකි බවට ආණ්‌ඩුව කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව කී සුමන්තිරන් මහතා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවීමේ බාධාවක්‌ නැතැයි ද කීවේය.
 
 අයවැය විවාදයට එක්‌වෙමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

 
 අයථා ලෙස මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට සහ ඔහුට අයත් ගවර්ස්‌ කෝපරේට්‌ සර්විසස්‌ සමාගමේ හා හෙලෝ කෝප් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් සිවු දෙනකුට පවරා ඇති නඩුව ඊයේ (22 දා) කැඳ වූ අවස්‌ථාවේදී එම සැකකරුවන්ගේ විදේශ ගමන් වැළැක්‌වීමේ නියෝගය විසුරුවා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක්‌ නොමැති බව පැමිණිල්ල මෙහෙය වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

 
 සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සැසිවාරයක්‌ පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජලය පමණක්‌ පානය කළ හැකි අතර ආහාර සභාවට ගෙන ඒම තහනම්ය. "අගමැතිවරයා පාර්ලිමේන්තුවද දූෂිත ස්‌ථානයක්‌ කිරීමට තැත් කරන" බව රීඩ් මන්ත්‍රීවරයා පැවසූ විටදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව දැඩි සේ ඝෝෂා කර ඇත. ඝෝෂාව මධ්‍යයේ කැනේඩියානු අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ "මා සමාව අයදිනවා. ඒ චොක්‌ලට්‌ බාර් එකක්‌" යනුවෙනි.

 මෙරට බරපතළ ගණයේ අපරාධ සිදුකර වෙනත් රටවලට පලාගොස්‌ සිටින අපරාධකරුවන් තම ස්‌වරූපයන් වෙනස්‌ කරමින් විවිධ රටවල සංචාරය කරමින් සිටින බව පවසන පොලිසිය ඒ සඳහා විවිධ රටවල ආගමන විගමන නිලධාරීන්ගේ සහාය ද ඔවුන්ට ලැබෙන බව ද කියා සිටියි.

 විදේශ රටවල සිටිමින් මොවුන් මෙරට පාතාලය සහ විවිධ අපරාධ මෙහෙයවීම නිසා රටේ අපරාධ පාලනය කිරීමට නොහැකිව ඇති බව ද පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියි.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad