අංගොඩ ලොක්කාගේ ගෝල කඩුවෙල බබී STF අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 19, 2019

අංගොඩ ලොක්කාගේ ගෝල කඩුවෙල බබී STF අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ ගෝල කඩුවෙල බබී STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කඩුවෙල බබී නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩගුවට ගෙන තිබේ.

ඔහු ඩුබායිහිදි අත්ඩංගුවට පත් මෙරට ප්‍රභල පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකි.

සැකකරු අද (20දා) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී කේරළ ගංජා කිලෝ 1ක් හා හොරොයින් ග්‍රෑම් 600ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad