'පොහොට්ටු කදවුරේ දේශපාලනයට ආයුබෝවන් කීමට සූදානම්.'(video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 1, 2019

'පොහොට්ටු කදවුරේ දේශපාලනයට ආයුබෝවන් කීමට සූදානම්.'(video)

Loading...
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධනය පිලි නොගන්නා බවට එක්බද්ද විපක්‍ෂය දැනටමත් තීන්දු කර අවසන් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
නමුත් තම කදවුරේ කිසිවෙකු හෝ එම සංශෝධණයට පක්‍ෂ වීමට සූදානම් වන්නේ නම් පොහොට්ටු කදවුරේ දේශපාලනයට ආයුබෝවන් කීමට සූදානම් යයිද ඔහු සදහන් කලේය.
ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘රටට මොකද වෙන්නෙ’ සම්මන්ත‍්‍රණයක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.
-sinhalalnkanews

No comments:

Post a Comment

Post Bottom Ad