Loading... හිටපු ජනපති මහින්ද රාජපක්ශ තිස්වසරක යුද්ධය අවසන් කරනු ලැබුවෙ හුදෙක් දේශපාලන වාසි තකා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනෙවිරත්න පවසයි.තවද පොහොටිටුවෙන් ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමට නියමිත රාජපක්ශවරයෙකු හට නුදුරේදිම ජාත්‍යන්තර අධිකරණයකින් දඩුවම ලැබෙනු ඇති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.තෙතෙම මෙ බව පැවසුවෙ ඊයේ(17)කලුතරදි පැවති ජාතික හිසතෙල් ගෑමෙ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි. - ලංකාලෝකය.
No comments:
Post a Comment