"මෙවර ආණ්ඩුව සමරුවේ අවසන් අවුරුද්දයි" – මහින්දානන්ද - විගස පුවත් - Vigasapuwath

Wednesday, April 17, 2019

"මෙවර ආණ්ඩුව සමරුවේ අවසන් අවුරුද්දයි" – මහින්දානන්ද

නොබෝදා සමරනු ලැබුවේ වත්මන් ආණ්ඩුවේ අවසන් අවුරුද්ද බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පවසයි.

වත්මන් ආණ්ඩුව පරාජයට පත් කිරීම ජනතාවගේ ප්‍රාර්ථනය වී ඇති බව ඔහු පවසන්නේය.

නාවලපිටිය සිය නිවසේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රිවරයා මේ බව පැවසීය.
 
මේ අතර මැතිවරණයක් දිනා ගැනීම විපක්ෂයේ ප්‍රධාන අරමුණ වී ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *