තමාගේ අදහස් දැක්වීම් යටපත් කරමින් තමාව නිහඩ කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
” මගේ කටත් වහන්න හදනවා. එතුමාව ජනපති කරන්න මම වේදිකාවක් වේදිකාවක් ගානේ කථා කළා වගේම එතුමා පරාජය කරන්නත් මම කටයුතු කරනවා” යැයි ඇය සඳහන් කළාය.
මෙහිදී පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ඇය සඳහන් කළේ ස්වාධීන රූපවාහිනී සේවය විසින් තමන්ට ලබාදුන් සාකච්ඡාවක් ජනපතිවරයා මැදිහත්වීම මත අත්හිටුවීමට එම රූපවාහිනී සේවය කටයුතු කළ බවයි.
– ada
Friday, July 12, 2019
ජනාධිපති මාව නිහඬ කරවන්න හදනවා.. මෙවර ඔහු පරදවන්න වේදිකාවක් වේදිකාවක් ගානේ යනවා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment