ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වූවා සේම ඉදිරි මහ මැතිවරණයකදී සිය අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වන්නේ ද පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසනවා.
විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පවතින මත ගැටුම් ද ඉදිරි සතිය තුළ සමථයකට පත් වනු ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරත් පැවසුවේ.
ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
Sunday, December 1, 2019
එජාපයේ අගමැති අපේක්ෂකයාත් සජිත් - මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment