එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පත් කල හොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට සහාය දීමට සූදානමින් සිටිතැයි සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා කර ඇත. ඒ සම්බන්ධයෙන් වන සාකච්චාක් ජනාධිපතිවරයා හා හේමා පේ‍්‍රමදාස මහත්මිය අතරද සිදුව ඇතැයි වාර්තාවේ සදහන්ය. ශ්‍රීලනිප කණ්ඩායමක් එජාපයට එක්වීමට ඇති සූදානම වලක්වා ගැනීමටද ජනාධිපතිවරයා මෙමගින් උත්සාහ දරන බවද දැක්වෙයි.
No comments:
Post a Comment