පළාත් සභා සීමා නිර්ණ වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප ඇති නැති වී ඇති නිසා ජනාධිපති බලතල අනුව වාර්තාව ගැසට් කිරීමෙන් පසු නීත්‍යායානුකූල කර පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.
එවැන්නක් සිදු කිරීම නීත්‍යානුකූල දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස දැන ගැනීම ජනාධිපතිවරයා ගේ අදහස් කර ඇතැද පුවත් වාර්තාවේ සදහන්ය.
No comments:
Post a Comment