Loading...
බදුල්ලේ අද (12) පැවැත්වීමට නියමිත එජාප රැලියට පක්ශ මහාලේකමි අකිල විරාජ් කාරියවසමි ගේ අනුමැතිය ලබාගෙන නොමැතිබව අමාත්‍ය වජිර අබෙවර්ධන පවසයි.එබැවින් මෙම රැලියට සහාභාගි නොවන ලෙස එජාප මහජන නියෝජිතයින්ට දන්වා සිටින බව ඇමතිවරයා පැවසීය.ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඇමතිවරයා ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
-වරුන මහීශ.
No comments:
Post a Comment