බේරේ වැවේ මගී බෝට්ටු සේවාව ඇරැඹෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 22, 2019

බේරේ වැවේ මගී බෝට්ටු සේවාව ඇරැඹෙයි.

Loading...
කොළඹ නගරයේ මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා ක‍්‍රියාත්මක වන බේරේ වැව මගී බෝට්ටු ප‍්‍රවාහන සේවය ඊයේ (22 දා* ආරම්භ විය. කොළඹ කොටුව මැකලම් ගේට්ටුව අසල බෝට්ටු අංගනයේ දී ආරම්භ වූ මෙම බෝට්ටු සේවයේ පළමු ගමනට අගමැති රනිල් වික‍්‍රමසිංහ, මහානගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක, වරාය හා නාවුක කටයුතු ඇමැති සාගල රත්නායක යන මහත්වරුන් එක්ව සිටියහ.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad