ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙවැනි වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයට පමණයි - රෝහිත අබේගුණවර්ධන - විගස පුවත් - Vigasapuwath

Saturday, August 10, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙවැනි වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයට පමණයි - රෝහිත අබේගුණවර්ධන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙවැනි වන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයට පමණක් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. පොදුජන පෙරමුණ බිහිවී නොවැම්බර් 07 වැනිදාට වසර 03ක් සම්පූර්ණ වන බව ද
පක්‍ෂය ඉතා සංවිධානාත්මක ශක්තිමත් පක්ෂයක් යැයි ද ඔහු සඳහන් කරයි.


තම පක්ෂයේ පළමු සංවත්සරය හෙට දිනයේ පැවැත්වෙන බවත් එහිදී පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකයන් නම් කරන බවද ඔහු කියා සිටී.

සතිඅන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පවසා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *