ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රීවරිය සූදු කෙලින වීඩියෝව EXCLUSIVE - විගස පුවත් - Vigasapuwath

Wednesday, April 17, 2019

ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රීවරිය සූදු කෙලින වීඩියෝව EXCLUSIVE

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් සහ මන්ත්‍රීවරියක් සූදු ගැසීමේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ෆේස්බුක් ජාලයේ සැරි සරමින් පවති.

මන්ත්‍රීවරිය සහ ඇමතිවරයා ඉතා සමීපව සිටින පින්තූර කීපයක් ද පෙන්වා තිබේ. ඒ සමග ඇති තොරතුරු වල දැක්වෙන්නේ මෙම ඇමතිවරයා සහ මන්ත්‍රීවරිය කලක් තිස්සේ ඉතා සමීපව ඇසුරු කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *