ටී.එන්.එල්. රූපවාහිනිය විසින් මුදල් ඇමති මංගල සමරවීර මහතාට දැඩිව විවේචනය කරමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.
එම නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය අතරතුර දී මෙම ප‍්‍රචාරය සිදු කර ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් අද දිනයේ මාතරදී පැවැත්වෙන ජනහමුවද විවේචනය කරමිනි.
කෙසේ වෙතත් ඊට තම ට්විටර් ගිණුම ඔස්සේ පිළිතුරු දක්වමින් ඇමති මංගල සමරවීර එම විකාශය සඳහා ස්තුතිය පළ කර ඇත.
ටී.එන්.එල්. රූපවාහිනි නාලිකාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ අයිති වූවකි.
Thursday, August 22, 2019
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
Home
ප්රවෘත්ති
එජාප යුද්දය මරාන්තිකයි.. අගමැති සහෝදරයාගේ නාලිකාව ප‍්‍රවෘත්ති මැද ඇමති මංගලගේ රෙදි ගලවයි - video
එජාප යුද්දය මරාන්තිකයි.. අගමැති සහෝදරයාගේ නාලිකාව ප‍්‍රවෘත්ති මැද ඇමති මංගලගේ රෙදි ගලවයි - video
Tags
# ප්රවෘත්ති
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment