ගෝඨාභය අපේක්‍ෂක වීම රටේම වාසනාවක්.. හැමෝම ඔහු හා එක්වන්න - කැලණි රජමහා විහාරාධිපති හිමියෝ තීරණාත්මකව පවසති - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 11, 2019

ගෝඨාභය අපේක්‍ෂක වීම රටේම වාසනාවක්.. හැමෝම ඔහු හා එක්වන්න - කැලණි රජමහා විහාරාධිපති හිමියෝ තීරණාත්මකව පවසති - (video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම ශ්‍රී ලංකාවාසීන්ගේ භාග්‍යයක් බව කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්කිත හිමියෝ සඳහන් කරති. හිමියන් මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආශිර්වාද පූජාවක් සඳහා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදීය.

මෙරට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගෙන් තමන් වහන්සේගේ ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාව මට නො හැර ගෙන මෙම බලවේගය වටා එක්වන ලෙස බව උන්වහන්සේ කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad