යේමනය පාලනයට විරුද්ධව දිගින් දිගටම එමිරේට්ස් සහ සෞදි අරාබිය ප්‍රමුඛව ඇමරිකානු සහයෝගය සහිතව ප්‍රහාරයන් එල්ල කරන අතර ඉරානය ඊට විරුද්ධව යේමයට සහයෝගය ලබාදෙමින් දෙපාර්ශ්වයම දිගින් දිගටම සටන් ඇවිලෙමින් තිබු අතර මෙම ප්‍රහාරයත් සමඟ සෞදි ආරබියේ සම්පූර්ණ තෙල් සැපයුම හරි අඩකින් විනාශ කිරිමට ලෝකයේ ඉතා දුප්පත් ඉස්ලාමීය රටක් වූ යේමනයේ සටන්කාමීන්ට හැකි වී ඇත.
ඊට ප්‍රතිචාර ලෙස එමිරේට්ස් සහ සෞදි අරාබිය යේමනයේ අගනුවර වන සනා නගරයට ගුවනින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බැව් විදේශ මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබියට එල්ල කල යේමන් ඩෝනා මිසයිල ප්‍රහාරයේ විඩීයෝව මෙන්න
No comments:
Post a Comment