ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහාතා අගමැති මහින්ද රාජපක්ශ මහාතාට මීළග මහාමැතිවරනයට ඉදිරිපත් නොවි දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා ලෙස කරන ලද ඉල්ලීම අගමැතිවරයා ප්‍රතික්ශ්‍රේප කර ඇතැයි පා.ම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
ඒ හේතුවෙන් 19 ව්‍යවස්ථාව සංශෝධනය ඉවත්කර හෝ පෙරපැවති විධායක බලතල භාවිතා කිරිම සදහා මහාමැතිවරනයේදි 2/3 ක ජනවරමක් ඉල්ලාසිටිමට ජනාධිපතිවරයාට සිදු වි තිබෙන බව මන්ත්‍රිවරිය පැවසිය.
තවද පාර්ලිමෙන්තුව ආසන 125ක පමන බලයක් පොහොටිටුවට ලැබුනහොත් පෙර පැවති රාජපක්ශ පවුල් පාලනය නැවත ස්ථාපිත වීමෙ ඉඩකඩක් පවතින බවට බියක් ජනාධිපතිවරයාට ඇතිව තිබෙන මන්ත්‍රිවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
ඇය මෙ බව පැවසුවෙ අද(30)රත්මලාන ප්‍රදේශයේ විපක්ශනායක සජිත් ප්‍රේමදාස මහාතා ස්තුති කිරිමෙ ජනහමුවක් අමතමිනි.
-ප්‍රියත් සේනාධිර.

No comments:
Post a Comment