කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
දුරදක්නා නුවනක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති යෝජනා අනුව කටයුතු නොකිරීමෙන් මෙම තත්ත්වය උදා වූ බව ද ඔහු සඳහන් කළේ ය.
උපුල් වීරසංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් මෙවර මැතිවරණය සඳහා තරඟ වදී.


No comments:
Post a Comment