බදියුදීන්ගේ සහෝදරයාට රටින් පිටවීම තහනම්.. අධිකරණයෙන් නියෝගයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 5, 2019

බදියුදීන්ගේ සහෝදරයාට රටින් පිටවීම තහනම්.. අධිකරණයෙන් නියෝගයක්

හිටපු ඇමති රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයා වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන්ට ශ‍්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දිනයේ මෙම නියෝගය නිකුත් කර ඇත.


සැකකරු විසින් තලෙයිමන්නාරමේ පිහිටි ඉඩම් අක්කර 40 ව්‍යාජ ඔප්පු සකස් කරමින් අත්පත් කරගත්තේ ගොනු කර ඇති නඩුවක් විභාගයට ගනිමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

බදුර්දීන් පවුලේ මෙම ඉඩම් අත්පත් කරගැනීම පසුගිය කාලය පරා මහත් ආන්දෝලනයක් ඇති කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad