රාජිත පෞද්ගලික රෝහලින් පිටව යයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 29, 2019

රාජිත පෞද්ගලික රෝහලින් පිටව යයි.

හිටපු ඇමැති රාජිත සේනාරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
ඒ අනුව ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජිත සේනාරත්න මහාතා රෝහලෙන් පිටව ගොස් ඇතිබව වාර්ථා වෙයි.  
හාද රෝග විශේෂඥ වෛද්‍යයවරයකුගේ නිරීක්ෂණ යටතේ ඔහු පසුවූයේ අසාධ්‍ය රෝගී තත්වයක් ඇතැයි කියමිනි.
- ලංකාලෝකය

No comments:

Post a Comment

Post Bottom Ad