උපුටාගැනිම - ලංකාලෝකය.(FB)
2020 අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත මහාමැතිවරනයේදි හමිබන්තොට දිස්ත්‍රික් මනාප ලැයිස්තුවෙ පලමු ස්ථානයට තමාව ඔසවා තැබීමට දිස්ත්‍රික්කයේ ජනතාව කටයුතු කරනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.තවද තමා 1994 වර්ශයේ මෙ දක්වා කිසිදු මහාමැතිවරනයක රාජපක්ශවරුන් ගේ සහායෙන් පාර්ලිමෙන්තුවට තේරි පත් නොවුන බව ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.ඇමතිවරයා මෙ බව පැවසුවෙ පසුගිය(27) තිස්සමහාරාම බෝගහවැව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
උපුටාගැනිම - ලංකාලෝකය.(FB)
උපුටාගැනිම - ලංකාලෝකය.(FB)

No comments:
Post a Comment