හිටපු අමාත්‍ය රාජිතට ඇප - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 29, 2019

හිටපු අමාත්‍ය රාජිතට ඇප

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අද (30දා) සිට රිමාන්ඩ් භාරයට පත්කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad