උතුරු පළාතට නව ආණ්ඩුකාරවරියක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 30, 2019

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරියක්


උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පී එස් එම් චාර්ල්ස් දිවුරුම් දී තිබෙනවා. මීට පෙර ඇය කටයුතු කළේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසයි. ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙසද ඇය කටයුතු කළා. පී එස් එම් චාර්ල්ස් දිස්ත්‍රික් ලේකම්වරියක ලෙස මඩකලපුවේ සහ වව්නියාවේද සේවය කර අත්දැකීම් ලැබූ නිලධාරිණියක්. උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අද ඇය දිවුරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේයි.

ඇය උතුරු පළාතේ ආණ්ඩුකාර තනතුරට පත්වූ පළමු කාන්තාව වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad