හිටපු ඇමති රාජිතට අධිකරණයෙන් දුන් තීරණය - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 29, 2019

හිටපු ඇමති රාජිතට අධිකරණයෙන් දුන් තීරණය

සුදුවෑන් මගින් පුද්ගල පැහැරගැනීම් සිදුකළ බවට ප්‍රකාශ කරමින් පැවත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රාජිත  සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට අද  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේය.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවය නියෝග කළේ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙන ලෙසයි.

එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් අත්හිටවූ අධිකරණය ගුවන් ලගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad