සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදීම ප්‍රතික්ෂේප නොකරන ලෙස බැංකුවලින් ඉල්ලීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 23, 2020

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදීම ප්‍රතික්ෂේප නොකරන ලෙස බැංකුවලින් ඉල්ලීමක්


 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදීමේදී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තා මත පමණක් පදනම්ව එම ණය ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ මුදල් අමාත්‍යාංශයේදී සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීණ් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

No comments:

Post a Comment

Post Bottom Ad